තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු ...
විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ...
රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ ...
වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිටදී පසුගිය 18 වනදා කාන්තාවක් පැහැරගනු ලැබීය. එහි දැක්වෙන්නේ පොලිස් නිල ...
ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. පොලිස් කොමිෂන් ...
වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් ...
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී ...
2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි ...
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ශිතනා අමාත්‍යයංගයේ උපදෙස් පරිදි, මෙම මිල ගණනන් අඩුකර ඇත. ඒ අනුව රට කජු කිලෝවක් රුපියල් 100කින් පහළ ...
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ...
අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට ...
අමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි ...